ඔන්න ටික කාලයකට පස්සේ අළුත් දෙයක් හොයා ගත්තා මේකනම් ඉන්දියාවේ හැදුනයි කියන නාරීලතා මලක් මටනම් ඉතින් මේක හිතා ගන්නත් බෑ ඒත් ඇත්තයි වාගේ ඔයාලම තීරනය කරන්න මේකේ ඇත්ත ඔන්න මම රූප ටික දානවා.
Thursday, November 19, 2009
Friday, October 23, 2009
මිනිස් භවින් ඉපද මිනිස් නමටත් නිගා කරන පා සතරක් නැති තිරිසන් සතුන්.
බුදු දහමේ සත්‍ය නොදත් මිනිස් භවයේ තිරිසන් සතුන්
යලිදු වඩිනු මැනවි බුදු සමිදුfKa!.
පසු ගිය ඔක්තොම්බර් 15 වැනිදා කොළොම්බියාවේ පැවති විලාසිතා දැක්මක් අතරතුර මහපොළව නුහුලනා මෙවැනි අපරාධයක් දැකගන්නට අප පව් කර තිබුණා විය හැකිය 'එහි විලාසිතා දැක්මට එක් වෙමින් යට ඇදුම් වලින් පමණක් සැරසී සිටින මෙම කාන්තාවන් දෙදෙනා සිය විලා සිතාවට බුදුරජාණන් වහන්සේගේ රුවද එකතු කරගෙන තිබීම ලොවැසි
fn!ද්ධයන්ගේ සංවේගයට කරුනක් නොවන්නේද' එහිදී මෙවැනි ls%යා අහඹු ls%යාවන් ලෙස සිතා එක වර බැහැර නොකළ හැක්කේ ආගමික ශාස්තෘවරයෙකු පිළිබදව යම් දළ හෝ අවබෝධයක් මෙම ls%යාවන් පිටුපස සිටින මිනිසුන් නොදන්නේ යැයි සිතිය නොහැකි බැවිනි මෙවැනි වෛශ්‍යාවන්ගේ කුණු පංචස්කන්ධයන් මත බුදුරුව හොවා ඊට නිගා කිරීමට කිසිවෙකු සිතා මතා හෝ උත්සහා කරන්නේ නම් ඊට බුදුරජාණන් වහන්සේගේ අනුකම්පා කරනවා මිස වෛර කිරීමක් නොකරන බව නම් සැබැවකි'
අප බුදුසමිදුණේ නැවතත් ඔබ වහන්සේට මහා පෙළහර පැමට කාලය එළබ ඇතැයි මට සිතේ' පයට පැගෙන කුහුඹු පැටවකුගේ අවසානය විද දරා ගන්න නොහැකි බෙ!ද්ධ වන්නා වු අපට මහාපොළව නුහුලන්නාවු මෙවැනි අපරාධයන් කෙසේ නම් විද දරා ගන්න ද එසෙනම් ඔබ වහන්සේ මෙවැනි අපරාධ දිවැසින් දුටු නිසාවෙනිය වෛර කරන්නාට මෛති% කරන්නට යැයි වදාලේ' කෙසේ වෙතත් අවි ගත්තෝ අවියන් නැසෙනම් මෙවැනි අපරාධ වලටද පිළිතුරයක් අපට නො ලැබෙන්නේ ද@'
මෙවැනි කි%යාවන් වර්ථා වීමේදි ඒ පිළිබදව එ රට වල් හෝ එවාහී තනාපති කාර්යාලයන් දැනුවත් කිරීමේ වගකීමක් බෙ!ද්ධ රාජ්‍යක් ලෙස ශී% ලංකා ආන්ඩුවටද යුතුකමක් පැවරී ඇති බව පැවසිය යුතුය'
බණත් අහන් ඇති ඒ කාලේ''''''''''''
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ''''''''''''''''''' '
Friday, October 16, 2009
ඔක්තොම්බර් 22 වැනිදා වෙළෙදපොළට එන පරිපුර්ණ ජංගම පරිගණකය.

Monday, October 5, 2009
පෑනක් තුළ සැගවූ නවීනතම පරිගණකයක් ( ඔන්න ලැප්ටොප් එකටත් අඹ සරණයි).
මේ අපුරු උපාංගයත් සමග ලැප්ටොප් පරිගණක අභාවයට යන ලකුණු.
බැලු බැල්මට ම අපට නැගෙන පළමු m%ශ්ණය නම් මෙම කුඩා උපාංගය තුල අපිට පරිගණකයෙන් දකින සියලුම අංගයන් ඇතුළු කරන්නේ කෙසේ ද යන්නයි . එනම් මෙම පරිගණකයේ මුසිකය, යතුරුපුවරුව, මොනිටරය ඇත්තේ කොතැන ද යන්නයි . මෙහි එය සිදු කෙරෙන්නේ බ්ලුටූත් තාක්ෂණය හරහාය. ඒ අනුව මේ පරිගණකය මුළුමනින්ම බ්ලුටූත් තාක්ෂණය මත රදා පවතින අපුර්වතම නිමැවුමකි.
මෙය භාවිතා කිරීම සදහා අවශ්‍ය කරන එකම දෙය පැතලි පෘෂ්ඨයක් පමණි. මේ පෑනක් වැනි උපකරණයෙන් ඕනෑම පැතලි පෘෂ්ටයක් මත පරිගණක තිරයක් සහ යතුරු පුවරුවක් මැවිය හැකිය එවිට එය පෙනෙන්නේ ඡායාරූපවල දැක්වෙන ආකාරයෙනි. මේ යතුරු පුවරුව මත සාමාන්‍ය පරිගණකයක මෙන් ඕනෑම දෙයක් ලිවිය හැකි වෙයි. පරිගණක තිරයේ ද, සාමාන්‍ය පරිගණක තිරයක පවතින ඕනෑම දෙයක් නොඅඩුව දැක ගත හැකිය.
මොවුන් පවසන අන්දමට තවදුරටත් ලැප්ටොප් පරිගණක ගමන්මලුවල බහාගෙන පිටේ එල්ලාගෙන තැන තැන ගෙන යාමට අවශ්‍ය නොවේ සමාන්‍යයෙන් රාජකාරීයට එන විට පෑන සාක්කුවේ දමාගෙන ගෙනෙන ආකාරයට පරිගණකය ද ඔබට ගෙන යා හැකි වනු ඇත. මේ සමගම දැනට මේසය මත ඇති පරිගණකය පමණක් නොව උකුල මත තබාගෙන සිටින ලැප්ටොප් පරිගණකයට ද ළගදීම ආයුබෝවන් කීමට සිදු වනු ඇති යන්න ය.
Friday, October 2, 2009
සෙබළ සිතුවිලි.
සෙබළ සිතුවිලි
සොදුරුයි අපේ සිත් , දැන් ජය බිමේ
බර අවි දරා ගත් දෑතින් අපේ
රැක ගන්නවා සත්තයි මව් රට මගේ,
සතුරන් කිවු දේ , අප බොරු කළා
කවුරුන් කෙසේ කීවත් අප කල මුලා
දෑසින් පෙනේ දැන් දැන් උන් පැරදිලා
මහමෙර ලෙසින් නිබදව පසු පස එමින්
ලක් මව් සනසන පුතෙකුව උපන්
ඔබමයි මහා විරු ජනපති තුමන්
මහ ඉදු රජ පස අප නුබ නමින්
අප මෙන් සැල දන නුබගේ නමින්
දුටුගැමුණු ඔබමයි ඉපදුනු කලින්
සමිත කැලුම් ලක්මනආරච්චි
වැල්ලරාව බිංගිරිය.
වැල්ලරාව බිංගිරිය.
අප ලක් මෑණිය වීර සෙබලුන් විසින් සම්පුර්ණයෙන්ම සතුරන්ගෙන් මුදා ගැනීමට සති දෙකකට පෙර දිනයක දී මා හිත මිතුරු සමිත කැලුම් සොයුරාගේ දෑතින් ලිය වුණ පද්‍ය කිහිපයකි මේ. මේ නිර්මාණය මා අතට ලැබී බොහො කලක් ගත වුවද මෙය මාගේ බ්ලොග් එකට දැමීමට කල් ගත වුයේ ඔහුගේ අවසරය ඇතිව දැමිමට අවශ්‍ය හෙයනි. අනුන්ගේ නිර්මාණයක් අපගේ කර ගන්නවාට වඩා එම නිර්මාණය අගය කර නිර්මාණය කරන තැනැත්තාද සදහන් කොට යමකට එය දැමීම සුදුසුය.
Thursday, October 1, 2009
ජංගම පරිගණකයට ගැළපෙන මවුසයක් (මුසිකය).
easy riser wireless laser මවුසය රැහැන් රහිතව සම්බන්ධ කරෙන අතර එය nano receiver එකක් සහිතව ඉදිරිපත් කර ඇත. මෙය ඇ.ඩො. 35 කට මිල නියම කර ඇත.
ඇතුල්වීමේ කාඩ් වලින් හෝටලයක් සාදයි.
කී-කාඩ්ස් හෙවත් ඇතුල්වීමේ කාඩි පත් වලින් හෝටලයක් සාදා ඇතිබව සදහන් කළොත් එය පුදුම සහගත කරුනකි. කීකාඩ්ස් 20,000ක් යොදාගෙන වර්ග අඩි 400ක් විශාල හෝටලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ හොලිඩේ ඉන් හෝටලයේ නිර්මාණය කෙරිණ.මෙය නිර්මාණය කර ඇත්තේ හොලිඩේ ඉන් හෝටලයේම සේවය කරන සේවක පිරිසකි.
රූප සටහන්
Wednesday, September 23, 2009
කාර්යක්ෂම ලෙස පරිගණකය භාවිතා කිරීම සදහා ගුගල් (google) desktop.

එනම් අප මෙම වැඩසටහන මගින් ෆයිල් එකක් පිරික්ෂිමක් කර එය ආරම්භ කර පසු එම ෆයිල් එකේ පිටපතක් තබා ගැනිමයි. එම නිසා අපට නැති වු ෆයිල් නැවත ලබා ගැනීමට හැකි වේ.
Free and takes seconds to install
Requires Windows Vista/XP/2000 SP3+
Linux version | Mac version
Requires Windows Vista/XP/2000 SP3+
Linux version | Mac version
Gadgets
අතරින්
Friday, September 18, 2009
මෙහෙමත් ගොඩනැගිලි ඈ.....
අද උදෙන්ම බ්ලොග් ලිපි කියවලා ඉවර කරලා ලෝකේ වටේ පොඩි රවුමක් ගැහුවා ඔය අතරේ අමුතු අමුතු පින්තූර ටිකක් හමුවුනා. ඒ වායින් වැදගත් කියලා හිතුන පින්තූර ටිකක් ඔයාලත් බලන්න.


Subscribe to:
Posts (Atom)