ලොව පුරා cricket ලෝලින්ගේ අවධානය දිනා ගත් පන්දු වාර විස්සයි විස්ස cricket තරගාවලිය සදහා අතුල් වෙන කන්ඩායමක හිමිකරු වෙකු වීමට ඉන්දීය නළු සංජය දත් මේ දවස්වල පෙර සුදානමකින් සිටියි. සංජය දත් ට මෙම උන්මාදය ඇති වි ඇත්තේ සල්මන් ඛාන්ද මෙම තරගාවලියට තරග කරන කන්ඩායමක හිමිකාරිත්වය ගැනීමට සුදානම් වන බව සැල වීමත් සමගය. මෙය අරංච් වු අජේ දේව්ගන්, ආක්ෂේ කුමාර් , රන්බීර් හා දිපිකා මෙන්ම පුජා භාත්ද මෙම විස්සයි විස්ස cricket තරගා වලියේ කන්ඩායම් වල හිමි කාරිත්වය ලබා ගැනීමට සුදානම්ලු ඇත්තටම මෙය උන්මාදයක් නොවන්නේද. මෙම නිසා ඉදිරි තරගාවලියේ දී තරග කරන කන්ඩායම් වැඩි කිරිමට මෙම තරගාවලියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ලලිත් මූඩී ඇතුළු පිරිස යෝජනාවක්ද ඉදිරි පත් කර ඇත. මෙම නළු නිලියන්ගේ උන්මාදය නොහෙත් එක යෙකා පරයා යාමට ගන්න උත්සහය නිසා කරදරයේ වැටෙන්නේ මෙම තරගා වලියේ සභාපති වරයා හා අනෙකුත් පිරිසය.
Thursday, September 10, 2009
Subscribe to:
Posts (Atom)






