සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, November 19, 2009

නාරීලතා මලක අසිරිය ඔබටත්.

ඔන්න ටික කාලයකට පස්සේ අළුත් දෙයක් හොයා ගත්තා මේකනම් ඉන්දියාවේ හැදුනයි කියන නාරීලතා මලක් මටනම් ඉතින් මේක හිතා ගන්නත් බෑ ඒත් ඇත්තයි වාගේ ඔයාලම තීරනය කරන්න මේකේ ඇත්ත ඔන්න මම රූප ටික දානවා.







7 comments:

  1. ප්ලාස්ටික් බෝනික්කියො

    ReplyDelete
  2. උබලත් ඕව විශ්වාස ක‍රනවද..... සාමාන්ය ෆොටෝෂොප් වැඩකෑල්ලක්. ගියසතියෙ සති අන්ත පත්ත‍රේකත් ඔය පින්තූරෙ දාල තිබ්බා. :P

    ReplyDelete
  3. samahara mal ath deka bedagana thawa samahara ewa digaeragana he he he

    ReplyDelete
  4. මේ ගහේ කොල ජාති කීයක් තියෙනවද? :P මේවට අහු වෙන හාවොත් ඉන්නවනෙ :P

    ReplyDelete
  5. ආදරණිය මල්ලි පැටියෝ,

    ඔයා අහුවෙලා! ඇත්ත නාරිලතා මල මොනවගේද කියලා ජාතික රූපවාහිණියෙත් කීපවතාවක් පෙන්නුවා.

    මීට,
    තාරක අයියා

    ReplyDelete
  6. ෙම්ක ෙබාරුවක්. මම දැකලා තියනවා ෙම් වාෙගම බුද්ධ පිංතූර ඒල්ලලා තියන ගහකුත්. මට දැන් නම් ඒ ලින්ක් ඒක මතක නෑ.

    ReplyDelete

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ