මේ අපුරු උපාංගයත් සමග ලැප්ටොප් පරිගණක අභාවයට යන ලකුණු.
බැලු බැල්මට අපට මෙය පෙනෙනු ඇත්තේ පෑනක් ලෙසට ය. කැමරාවක් සවි කළ පෑනක් ලෙසට ද මෙය දැකිය හැකිය. මෙහි ඇති විශේෂත්වය කුමක්දැයි ඔබට පුරස්නයක් විය හැකිය . එසේ වුවත් මෙය නවීන තාක්ෂණයේ මහිමය කියාපාන අපුරු නිමැවුමකි. මෙම අපූරු සොයා ගැනීම වෙළදපොලට එකතු වීමත් සමග දැනට බෙහෙවින් ජන m%s ය වී තිබෙන 'ලැප්ටොප්' පරිගණකය මුළුමුනිම්ම මිහිතලයෙන් තුරන් වී යාමේ අවදානමක් පවති. ඒ මේ අපුරු උපාංගය ලැප්ටොප් එකටත් වඩා වැඩිදියණු කළ පරිගණක යකි. සාක්කුවේ රුවාගෙන යා හැකි පෑනක ආකාරයෙන් නිර්මාණය කරන්නට සැලසුම් කොට ඇති මේ පරිගණකය අනිවාර්යෙන්ම ලෝකයේ තාක්ෂණ විප්ලවයකට මුල පුරනු ඇතැයි දැන්ම අනාවැකි පළ වී තිබේ.
බැලු බැල්මට ම අපට නැගෙන පළමු m% ශ්ණය නම් මෙම කුඩා උපාංගය තුල අපිට පරිගණකයෙන් දකින සියලුම අංගයන් ඇතුළු කරන්නේ කෙසේ ද යන්නයි . එනම් මෙම පරිගණකයේ මුසිකය, යතුරුපුවරුව, මොනිටරය ඇත්තේ කොතැන ද යන්නයි . මෙහි එය සිදු කෙරෙන්නේ බ්ලුටූත් තාක්ෂණය හරහාය. ඒ අනුව මේ පරිගණකය මුළුමනින්ම බ්ලුටූත් තාක්ෂණය මත රදා පවතින අපුර්වතම නිමැවුමකි.
මෙය භාවිතා කිරීම සදහා අවශ්‍ය කරන එකම දෙය පැතලි පෘෂ්ඨයක් පමණි. මේ පෑනක් වැනි උපකරණයෙන් ඕනෑම පැතලි පෘෂ්ටයක් මත පරිගණක තිරයක් සහ යතුරු පුවරුවක් මැවිය හැකිය එවිට එය පෙනෙන්නේ ඡායාරූපවල දැක්වෙන ආකාරයෙනි. මේ යතුරු පුවරුව මත සාමාන්‍ය පරිගණකයක මෙන් ඕනෑම දෙයක් ලිවිය හැකි වෙයි. පරිගණක තිරයේ ද, සාමාන්‍ය පරිගණක තිරයක පවතින ඕනෑම දෙයක් නොඅඩුව දැක ගත හැකිය.
මොවුන් පවසන අන්දමට තවදුරටත් ලැප්ටොප් පරිගණක ගමන්මලුවල බහාගෙන පිටේ එල්ලාගෙන තැන තැන ගෙන යාමට අවශ්‍ය නොවේ සමාන්‍යයෙන් රාජකාරීයට එන විට පෑන සාක්කුවේ දමාගෙන ගෙනෙන ආකාරයට පරිගණකය ද ඔබට ගෙන යා හැකි වනු ඇත. මේ සමගම දැනට මේසය මත ඇති පරිගණකය පමණක් නොව උකුල මත තබාගෙන සිටින ලැප්ටොප් පරිගණකයට ද ළගදීම ආයුබෝවන් කීමට සිදු වනු ඇති යන්න ය.
කී-කාඩ්ස් හෙවත් ඇතුල්වීමේ කාඩි පත් වලින් හෝටලයක් සාදා ඇතිබව සදහන් කළොත් එය පුදුම සහගත කරුනකි. කීකාඩ්ස් 20,000ක් යොදාගෙන වර්ග අඩි 400ක් විශාල හෝටලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ හොලිඩේ ඉන් හෝටලයේ නිර්මාණය කෙරිණ.මෙය නිර්මාණය කර ඇත්තේ හොලිඩේ ඉන් හෝටලයේම සේවය කරන සේවක පිරිසකි.
රූප සටහන්
අද උදෙන්ම බ්ලොග් ලිපි කියවලා ඉවර කරලා ලෝකේ වටේ පොඩි රවුමක් ගැහුවා ඔය අතරේ අමුතු අමුතු පින්තූර ටිකක් හමුවුනා. ඒ වායින් වැදගත් කියලා හිතුන පින්තූර ටිකක් ඔයාලත් බලන්න.
අභියෝගයක් ජය ගත් ඔහු නමින් වසන්ත සොයිසාය. සිංහලෙන් පහත විස්තර දමා ඇත.
Sri lankan Karate expert Wasanth Soysa (49) a resident of Anuradhapura, yesterday made a new world Guiness record by breaking 12 slabs of concrete in one go, with his head, easily bypassing the record set in 2008 by a Norwegien national of 7 concrete slabs.
The feat had been conducted in the presence of World Guinness Committee representative, North Central Sports Director K.B.E.S Muthugala.
Wasantha Soysa has a previously set Guinness world record of breaking 525 clay tiles.
එක්තරා රූපවාහිනී චැනලයක් ලංකාවේ විවිද හැකියාවන් තිබෙන පුද්ගලයන් සොයා තරගයක් පවත්වනවා ඔබ සියලු දෙනාම දන්නවා ඇතිනේ නමුත් එක්තරා තරග වට යකදී සහභාගී වු එක් තරග කරුවෙක් වු වසන්ත සොයිසාද තමා ගේ හැකියාව එදා පෙන්වුයේ අයිස් කුට්ටි විශාල පමානයක් හිසින් කඩමින්ය. එදා එක් විනිශ්‍ය කාර තුමෙක් පැවසුවේ එය සාමාන්‍යයෙන් ඔහුටද කළ හැකිය යන්නයි. සමහරක් විට ඔහුටද කළ හැකි වෙන්න පුළුවන් නමුත් ඒක නොවෙයි මෙතන ගැටලුව යමෙක් ඔහුගේ හැකියාව යම් කිසි කෙනෙක් ඉදිරියේ කර පෙන්නනවා නම් එම හැකියාවමම අපටද තිබිය හැකිය. නමුත් ඒ ඔහු කළ දේ අගය කිරීමක් හෝ වර්ණනා කිරීමක් කෙරුවොත් අපට යම් කිසි හෝ අඩු පාඩුවක් වනවාද?. එය තරගයක් වුවද විය හැකියි නමුත් ඔහු ගේ හැකියාව අප ඉදිරියේ ඉදිරි පත් කල පසු අපි ඔහුව අගය කළ යුතුය නමුත් ඔහුට අපි ලබා දෙන ලකුණු ඔහුගේ හැකියාව පමානවත් භව අනුව ලබා දිය යුතුය නැතුව ඔහුව හැල්ලු කිරිමක් නොකළ යුතුය නමුත් ඔහුගේ අඩු පාඩු පෙන්වා දීමට අපට හැකිය එමගින් ඔහුගේ හැකියාවද තව තවත් වැඩි දියුණු කර ගැනිමට පිටුවහලක් නොවෙන්නේද?. මෙම රූප වාහීනි වැඩ සටහනේ වුයේ මෙවැන්නක්ද?. නැත එදා වසන්ත සොයිසා අයිස් කුට්ටි කඩා පෙන්නුවෙ ඔහුට තිබෙන හැකිය වෙන් ය නමුත් පෙර කී පරදි එක් විනිශ්‍ය කාර තුමෙක් එය හැල්ලුවට ලක් කරුවේ ඔහුටද පුළුවන් යන්න කියමිනි ඉන් පසුව එම තරග කරුවාට එක් අභියොගයක් ද කරමනි එයනම් සිමින්ති 1 , වැලි 2 , හා ගල් 3 නක් නියම concrete කලවමක් යොදා concrete ලෑල්ලක් කඩා පෙන්වන්න එතකොට එය මා පිලි ගන්නම් ඔබගේ හැකියාව කියා ය. නමුදු නියම හැකියාව ක් හා ආත්ම ශක්තියක් ඇති පුද්ගලයෙක් වු වසන්ත සොයිසා මෙය භාර ගත්තේ එය ඔහු ඉදිරියේ එය කර පෙන්න නවා ද යන්න කියමිනි.
නමුත් කෙසේ හෝ මෙම ලංකා පුතු පසු ගිය දවසේ concrete කැට දොලහක් හිසෙන් කඩා world Guinness record එකක් තැබුවේ අර පෙර කී විනිශ්‍ය කාර තුමන්ගේ අභියොගය ඉතා ඉහලින්ම ජය ගෙනය. කරාටේ උපදේශකයෙකු ලෙස හා සංචාරක හොටෙල් හිමියෙකු වන මොහු අනුරාධපුර නගරයේ පදිංචි කරුවෙකි.
මෙයට පෙර නෝර්වේජියානු ජාතික නේටි ලැරට් සිමෙන්ති හා වැලි පමණක් යොදා සැදු concrete කැට හතක් කඩා තබා තිබු වාර්තාව කඩමිනුයි වසන්ත සොයිසා ගින්ස් වාර්තාවට හිමි කම් කියන්නේ. මෙයට පෙර මොහු විසින් 1998 ජනවාරී 10 වැනිදා උළු කැට 525 ශරීරයෙන් ගසා කඩා ලෝක වාර්තාවක්ද තබා ඇත. තවද මොහුට වසර 32 ක කරාතේ පිළිබදව පළ පුරුද්දක් ද ඇත.
එසේනම් අර පෙර කී විනිශ්‍ය කාර තුමනි මෙන්න ඔබගේ අභියෝගය ජය ගෙන ඇත එසේ නම් මෙය ඔබ පිලිගන්න වාද ?. තවද මෙවැනි රූපවාහිනී වැඩ සටහන් ලංකාව තුල කිහිප යක්ම තිබේ මේවායින් කෙරෙන්නේ දක්ෂ්‍යතා ඇති පුද්ගලයන් ලොවට හදුන්වා දීමයි. නමුදු හරිම දක්ෂ්‍යතා ඇති පුද්ගලයන්ද ඇත්තටම මේවැනි වැඩ සටහන් වල හා විනිශ්‍ය තුලින් ලොවට හදුන්වා දෙන්නේ. අද එයට හොදම පිළිතුරක් වන්නේ වසන්ත සොයිසා ය. ඔබ සියලු දෙනා මෙම වැඩ සටහන එදා බැලු වේ නම් ඔබට ද මෙවැනි වැඩ සටහන් පිලිබදව කල කිරිමක් ඇති වෙනු ඇත. අවසාන වශයෙන් ද කිව හැක්කේ සියලුම රූප වාහිනි වැඩ සටහන් මේ හා සාමානය .
ස්වාධීන රූපාහිනියේ S.....................L වැඩ සටහනේ විනිශ්‍ය මන්ඩලය තරමක හො වැදගත්ය ඔහුන්ගේ මහත්මා ගති ගුණ දක්නා ලද නිසා මෙය ලියන ලදි.
පියාසර කරන ගුවන් යානයක තටුවක් මත ගමන් කිරිම නිර්භීත සිතක් ඇත්තෙකුට මිස සෙස්සෙකුට නම් කළ නොහැකිය. අට හැවරිදි දරුවෙකු විසින් එය කරන ලද බව කිවහොත් එය කිසිවෙක් විශ්වාස කරන්නේද නැති තරම්ය.
එය කෙසේ වෙතත් මෙය මෙ වනවිටත් වාර්තාවක් වී හමාරය. මෙම දරුවාගේ මව් පාර්ශ්වයේ සීයා වන 61 හැවරිදි වික් නෝර්මන් විසින් පියාසර කරවන ලද පියාපත් දෙකක් සහිත ගුවන් යානයේ පියාපතක් මත නැගී යාමෙන් වාර්තාවක් තබන ලද්දේ අට හැවරිදි ටයිගර් බෘවර් විසිනි. පොළවේ සිට අඩි 500ක් ඉහලින් පැයට සැතපුම් 120ක වේගයෙන් විනාඩි පහක කාලයක් පියාසර කළ ගුවන් යානයේ පියාපත මත සිටගෙන සිටිනු ඔහුගේ මවත් පියාත් බිම සිට බලා සිටියේ ආඩම්බරය පිරුණු දෑස් වලනි.
රූප සටහන්