ඔන්න ටික කාලයකට පස්සේ අළුත් දෙයක් හොයා ගත්තා මේකනම් ඉන්දියාවේ හැදුනයි කියන නාරීලතා මලක් මටනම් ඉතින් මේක හිතා ගන්නත් බෑ ඒත් ඇත්තයි වාගේ ඔයාලම තීරනය කරන්න මේකේ ඇත්ත ඔන්න මම රූප ටික දානවා.
2009 සංකල්පනා All Rights Reserved. Blogger Template created by Deluxe Templates
Template Source: Free Blogger Templates.
ප්ලාස්ටික් බෝනික්කියො
ReplyDeleteඋබලත් ඕව විශ්වාස කරනවද..... සාමාන්‍ය ෆොටෝෂොප් වැඩකෑල්ලක්. ගියසතියෙ සති අන්ත පත්තරේකත් ඔය පින්තූරෙ දාල තිබ්බා. :P
ReplyDeletesamahara mal ath deka bedagana thawa samahara ewa digaeragana he he he
ReplyDeleteමේ ගහේ කොල ජාති කීයක් තියෙනවද? :P මේවට අහු වෙන හාවොත් ඉන්නවනෙ :P
ReplyDeleteආදරණිය මල්ලි පැටියෝ,
ReplyDeleteඔයා අහුවෙලා! ඇත්ත නාරිලතා මල මොනවගේද කියලා ජාතික රූපවාහිණියෙත් කීපවතාවක් පෙන්නුවා.
මීට,
තාරක අයියා
meka attha ekak yako.
ReplyDeleteෙම්ක ෙබාරුවක්. මම දැකලා තියනවා ෙම් වාෙගම බුද්ධ පිංතූර ඒල්ලලා තියන ගහකුත්. මට දැන් නම් ඒ ලින්ක් ඒක මතක නෑ.
ReplyDelete