සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Friday, October 16, 2009

ඔක්තොම්බර් 22 වැනිදා වෙළෙදපොළට එන පරිපුර්ණ ජංගම පරිගණකය.

Asus සමාගම විසින් Macbook මාදිලියේ සුවිශේෂී පරිගණකයක් වෙළෙදපෙළට නිකුත් කිරීමට සැරසෙයි. Intel atom N330 Dual Core පොසෙසරයකින් බල ගැන්වෙන මෙම පරිගණකයේ NVIDIA ION ගැෆික් තාක්ෂණය යොදාගෙන ඇත. එමෙන්ම Optical disc drivers රැසක් සම්බන්ධ කළ හැකි වීම මෙන්ම පික්සෙල් රෙසලුෂන් 1080 පැහැදිලි රූප ලබාදෙන LCD තිරයද මෙම පරිගණකයේ USB 2.0 කෙවෙණි 6 ක් වෙයි. එමෙන්ම Sd card reader සහ eSATA සම්බන්ධ තාවයක්ද මෙහි ඇතුලත්ය. 802.11N Wifi තාක්ෂණය මෙන්ම Gigabit Ethernet link එකක්ද සහිතය.පැහැදිලි දසුන් මෙන්ම පැහැදිලි හඩක් ලබාදීම වෙනුවෙන් 5.1 dolby audio S/PDIF output එකක්ද මීට යොදාගෙන තීබේ. එමෙන්ම සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් සමග සැසදීමේදි සියයට 70වකටත් වඩා අඩු විදුලි බලයකින් වැඩකරන Asus EeeBox EB1501 පරිගණකය ඔක්තොම්බර් 22 වැනිදා වෙළෙදපොළට හදුන්වාදීමට නියමිතය. එහිදී වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළෙදපොළට පැමිණෙන බව පැවසෙයි. මෙහි මිල ඇ.ඩො. 600 ක් පමණ වෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.












No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ