සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, October 1, 2009

ඇතුල්වීමේ කාඩ් වලින් හෝටලයක් සාදයි.

කී-කාඩ්ස් හෙවත් ඇතුල්වීමේ කාඩි පත් වලින් හෝටලයක් සාදා ඇතිබව සදහන් කළොත් එය පුදුම සහගත කරුනකි. කීකාඩ්ස් 20,000ක් යොදාගෙන වර්ග අඩි 400ක් විශාල හෝටලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ හොලිඩේ ඉන් හෝටලයේ නිර්මාණය කෙරිණ.මෙය නිර්මාණය කර ඇත්තේ හොලිඩේ ඉන් හෝටලයේම සේවය කරන සේවක පිරිසකි.

රූප සටහන්























No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ