සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Saturday, August 29, 2009

ඉගිලෙන ගුවන් යානයේ තටුමත ගමන



පියාසර කරන ගුවන් යානයක තටුවක් මත ගමන් කිරිම නිර්භීත සිතක් ඇත්තෙකුට මිස සෙස්සෙකුට නම් කළ නොහැකිය. අට හැවරිදි දරුවෙකු විසින් එය කරන ලද බව කිවහොත් එය කිසිවෙක් විශ්වාස කරන්නේද නැති තරම්ය. 

එය කෙසේ වෙතත් මෙය මෙ වනවිටත් වාර්තාවක් වී හමාරය. මෙම දරුවාගේ මව් පාර්ශ්වයේ සීයා වන 61 හැවරිදි වික් නෝර්මන් විසින් පියාසර කරවන ලද පියාපත් දෙකක් සහිත ගුවන් යානයේ පියාපතක් මත නැගී යාමෙන් වාර්තාවක් තබන ලද්දේ අට හැවරිදි ටයිගර් බෘවර් විසිනි. පොළවේ සිට අඩි 500ක් ඉහලින් පැයට සැතපුම් 120ක වේගයෙන් විනාඩි පහක කාලයක් පියාසර කළ ගුවන් යානයේ පියාපත මත සිටගෙන සිටිනු ඔහුගේ මවත් පියාත් බිම සිට බලා සිටියේ ආඩම්බරය පිරුණු දෑස් වලනි.


රූප සටහන් 








 

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ