ගූගල් ආයතනය යනු අද වන විට ලොව මුල් පෙලේ මෘදුකාංග නිපදවන සමාගමක් වී ඇත. එම ආයතනය විසින් දැන් පාලක පද්ධති පවා නිපදවමින් පවති. එම ආයතනය ගූගල් ඩෙක්ස්ටොප් යනු අපගේ පරිගණකයේ ඇති file , music , photo වැනි දක්ත පිරික්සීම සදහා නිර්මාණය කර ඇති මෘදුකාංගයකි. මෙම වැඩසටහන මගින් සර්ච් කිරීම පමණක් නොව අන්තර්ජාලය හරහා අපට තොරතුරු සපයන සන්නිවේදකයෙකුගේ කාර්‍යයද ඉටුකරයි. එසේම මෙයට ආදා ඇති සයිඩ් බාර් එක හා එයටම එන ගැජෙට් මගින්ද අපට බොහෝ පයෝජන ලබා ගත හැකිය. මෙහි විශේස ගුණාංග අතරින් අපට අතපසු වීමකින් මැකෙන්නා වු ෆයිල් නැවත ලබා ගැනිමේ හැකියාවක් ඇති වීමයි. එනම් අප මෙම වැඩසටහන මගින් ෆයිල් එකක් පිරික්ෂිමක් කර එය ආරම්භ කර පසු එම ෆයිල් එකේ පිටපතක් තබා ගැනිමයි. එම නිසා අපට නැති වු ෆයිල් නැවත ලබා ගැනීමට හැකි වේ.
Free and takes seconds to install
Requires Windows Vista/XP/2000 SP3+
Linux version | Mac version
Requires Windows Vista/XP/2000 SP3+
Linux version | Mac version
Gadgets
අතරින්










No comments:
Post a Comment
අදහස් උදහස්