සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Friday, September 4, 2009

වෙබ් අඩවි මගින් නොමිලේ ලබා දෙන සේවා කිහිපයක්.

Speak A Message 4.0.4

තමන්ගේ කට හඩින් රෙකෝඩ් කළ පණිවුඩයක් ඉ-මේල් තුළින් ඕනෑම කෙනෙකුට යැවිය හැකි සේවයක් ලබාදෙන මෘදුකාංගයකි. සවුන්ඩ් කාඩ් එකක් ඇති ඕනෑම පරිගණකයකදි කියාත්මක කළ හැකි මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන. ඔබටත් අවශ්‍ය නම් භාගන්න මෙන්න තැන Free Download.

                       ඉ-ලර්නිං පහසු කරන Screen toaster

තමන්ගේ ‍පරිගණකයේ Screenනයේ සිට පෙනෙන දේ තවත් පරිගණකයකින් පෙන්විය හැකි සේ යවන්නට මේ වෙබ් අඩවියෙන් ඉඩ දෙයි. ඉ-ලර්නිං කරන අයට තමන්ගේ කියාකාරකම් ගුරුවරු වෙත යවන්නට මීට වඩා හොද නොමිලේ ලබා දෙන සේවයක් තවත් නැත. ඔබට අවශ්‍යනම් මෙන්න තැන

Free Online Screen Recorder

 

 

    නොමිලේම ඉ-කොන්ෆරන්සිං කළ හැකි සේවා මෙම වෙබ් අඩවියෙන් සපයයි. පසෙන්ටේෂන්, ලිපිලේඛන සහ ඉමේජස් ෂෙයාර් කර ගන්නට මෙය හොද වෙබ් සේවයකි. මෙන්න තැන ‍Fuzemeeting  
 
 
 
 
 
 
  මෙම නොමිලේ දෙන සේවා සහිත වෙබ් අඩවියෙන් ඉතා පහසුවෙන් වගු සහ පස්ථාර නිර්මාණය කර ගන්නට පුළුවන. එසේම ඒවා ඉන්ටනෙට් හරහා හුවමාරු කරගන්නටද අවස්ථාව ලබා දෙයි. මෙන්න තැන Vizlytics
 
 
 
 
 
 
   තමන්ගේ විවිධ පාස්වර්ඩ්, යූසර්නේම්ස් හා පින් කෝඩ්ස් යනාදිය සහ වෙනත් රහසිගත තොරතුරු මේ මෘදුකාංගය හරහා කළමනාකරණය කර ගන්නට පුළුවන. නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි මෙය 2.5MB තරම් කුඩා මෘදුකාංගයකි. වැඩිවිස්තර හා භාගන්න යන්න මෙතනට

X-Lizard

 


No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ