සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Friday, September 4, 2009

කැමති ලෙසට සර්ච් එන්ජින් වෙල්කම් තිරය සකසන 'ද පේජ්' (The Page).

ඔන්න ඔයාලා කැමතිනම් සර්ච් එන්ජින් එකේ වෙල්කම් තිරය කැමති විදියට වෙනස් කරාගන්න පුළුවන්. සර්ච් එන්ජිමේ පලමු නම වෙනුවට තමන් කැමති ඕනෑම නමක් යොදමින් එය සකසාගැනිම සදහා  සේවාව ලබාදෙන්නේ The  Page Net  වෙබ් සේවාව මගිනි. පහත ඇති රූපසටහනෙන් ඔයාලට වැඩිදුර පැහැදිලි වේවි. හොදනම් ඔයාලත් හදලා බලන්න.


The PageThe PageThe PageThe PageThe PageThe PageThe PageThe PageThe PageThe PageThe PageThe PageThe PageThe Page

Advanced Search
Preferences
LanguageTools
Search:


Watch tutorial Watch "The-Page.net" tutorial on YouTube Watch now!


සිංහල අකුරු වලටනම් මේක වැඩකරන්නේ නැහැ. මේක අපේ හෝම් පේජ් එකට දාගත්තහම නම් පොඩි ගතියකුත් තියෙනවා දාගෙනම බලන්න.

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ