සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Tuesday, September 8, 2009

Microsoft සමාගම නව මාවතකට Good bye , Windows. Hello , Midori

 Microsoft සමාගම වින්ඩෝස් 7 වලින් පසුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සමුදීමට තීරනය කර ඇත. නමුත් මොවුන් වින්ඩෝස් පරම්පරාවේ හැඩ රුව නැති වෙනත් මෙහෙයුම් පද්ධතියක් දියුණු කරමින් පවති.Microsoft සමාගමේ තාක්ෂණික උපාය මාර්ග පිළිබද උප සභාපතිවරයා වන එරික් රඩර් යටතේ දියුණු කරමින් පවතින මෙහෙයුම් පද්ධතියේ කේත නාමය වන්නේ Microsoft midori ය . අපට Microsoft සමාගමේ අට වෙනි මෙහෙයුම් පද්ධතිය වන මිඩෝරි ද ලග දීම භාවිතා කිරීමට හැකි වේවි.



Microsoft සමාගමේ තාක්ෂණික උපාය මාර්ග පිළිබද උප සභාපතිවරයා වන එරික් රඩර්  ගැන යමක්
 

Eric Rudder Profile

In September 2005, Microsoft announced that Senior Vice President Eric Rudder will be taking on a new role working directly for Bill Gates, Microsoft’s chairman and chief software architect. Rudder focuses on some of the company’s key advanced development efforts as well as overall technical strategy.
Rudder most recently served as senior vice president of Servers and Tools, and was also responsible for leading the company’s outreach to the developer community. Rudder and his team focused on coordinating the overall programming model for the client and server, creating the best tools for the .NET platform and fostering synergies between Windows and the Windows Server System offerings. In addition, the division evangelizes the extended Microsoft platform through a variety of content offerings including providing effective web-based training for developers and IT managers.
Prior to leading the Developer and Platform Evangelism division, Rudder was vice president of Technical Strategy working directly with Chairman and Chief Software Architect Bill Gates on Microsoft’s technical planning processes. He also has worked in several other areas at Microsoft, including networking, operating systems and developer tools, where he previously served as general manager for Visual Studio.
Rudder graduated with honors from Brown University in 1988, and currently lives in Seattle with his wife and two children.
It’s rumored that Eric is in charge of Microsoft’s Midori research project.(මිඩෝරි ගැනත් වැඩිදුර දැනගන්න)
වින්ඩෝස් 7 වලට පසුව අට වන මෙහෙයුම් පද්ධතිය වන්නේ මිඩෝරි ය. එහෙත් එය වින්ඩෝස් මාදිලියේ කර්නලයක් හෙවත් පධාන කේත සටහනක් ඇති මෙහෙයුම් පද්ධතියක් නොවේ. අද පරිගණකයක් ඉදිරියේ වාඩි ගන්නා තැනැත්තා වැඩිපුරම ගනුදෙනු කරන්නේ ලෝකයා සමගය. ඉන්ටනෙට් හරහා ලොකයට පිවිසෙන්නට අප සියලු දෙනා පුරුදු වී සිටිති. එම නිසා අනාගත මෙහෙයුම් පද්ධති අන්තර් ජාලය මත පදනම් වු ඒවා විය යුතුය. මේ මෙහෙයුම් පද්ධති වල මුලාරම්භකයා වනු ඇත්තේ මිඩෝරිය.
මිඩෝරි රූප සටහන්.
   
 
  
  
 

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ