කොටි සංවිධානයේ නව නායකයා යැයි අප කවුරුත් සිතු කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශ නායකයා වු කුමාරන් පද්මනාදන් නැතහොත් කේ.පී පසුගිය පස්වනිදා මැලේසියාවේදී අත්අඩංගුවට අරගන්නා ලදි.මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු වී ඇත්තේ තනිකරම මෙරට ආරක්ෂක බුද්ධි අංශවල මෙහෙයුමක පතිඵලයක් ලෙසයි.මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රැදී සිට ඇත්තේ මලයාසියාවේ ක්වාලාලම්පුර් නගරයේ හෝටලයකය.මේ මෙහුගැන පුංච් හැදින් වීමකි.කුමාරන් පද්මනාදන්ගේ විස්තර

නම : ෂන්මුගම් කුමාරන් තාර්මලිංගම්.
වෙනත් නම් : කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී
උපත : 1955.04.06
උපන් ස්ථානය : කන්කසන්තුරේ.
පාසල : නඩේස්වරා පාසල හා නෙල්ලිප්පාලි මහජන පාසල.
උසස් අධ්‍යාපනය : යාපන විශ්ව විද්‍යාලය.
පදිංචිය : තායිලන්තය.
ගැවසුණු ස්ථාන : යන්ගොන්, සිංගප්පුරුව , බුරුමය , ජොහැන්නස්බර්ග්.
භාවිතා කළ භාෂා : english , දෙමළ , සිංහල, french , german .
පළමු සාමාජිකත්වය : ටෙලෝ සංවිධානය
එල්ටීටීඊ සංවිධානයේ දැරු තනතුරු : ජාත්‍යන්තර නායකත්වය , ජාත්‍යන්තර අවි සැපයුම්කරු , ජාත්‍යන්තර මුදල් එකතු කිරීමේ පධානියා , සංවිධානයේ නව නායකත්වය.
කේ.පී.ට නිකුත් කළ ජාත්‍යන්තර පොලිස් වරෙන්තුව
ඔහුගේ විස්තර හා රූප සටහන්.

මෙහි පලවන රූප සටහන් උපටා ගන්නා ලද්දේ
www.interpol.int/ වේබ් අඩවියෙනි.







No comments:
Post a Comment
අදහස් උදහස්