සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Wednesday, August 19, 2009

පරිගණකයක් භාවිතයේදී අපට මුහුණ දීමට සිදුවන ගැටලු කීපයක් මගහරවා ගමු.

Audio tracks, mp3 ෆයිල්ස් බවටත් Mp3 ෆයිල් Audio tracks බවටත් පරිවර්තනය කරගන්නේ.

මේ සදහා නීරෝ මෘදුකාංගයේ audio යටතේ ඇති Make mp3 cd ඔප්ෂන් භාවිතා කළ හැකිය.එහිදී සාමාන්‍ය සීඩී එකක තෙරතුරු රදවන ආකරයටමය නමුත් ඊට වඩා අඩු වේගයකින් රයිටි කළ යුතුය.

 
 
පෙන්ටියම් 111.(3) වර්ගයේ 866 MHz වේගයක් ඇති පරිගණකයක වේගය 1000 MHz දක්වා වැඩි කරගන්නේ.
 
866 MHZ වේගක් ඇති පොසෙසරයකට ගැළපෙන බොහෝ මවුපුවරු 1000 MHz පොසෙසර සදහාද ගැලපේ.මෙනිසා පෙන්ටියම් 111 (3) 1000 MHz පොසෙසරයක් මවුපුවරුවට සවි කල හැකිය මේ සදහා ස්ථිර නිගමනයකට ඒමට මවුපුවරුව සමග ලැබෙන අත් පොත පරික්ෂා කර බලන්න.එවැනි අත් පොතක් නොමැතිනම් අන්තර්ජාලය තුල සොයා බලන්න.    
 
 
වීඩියෝ කැප්චර් කාඩ් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරනු.
 
 
කැප්චර් කාඩ් එකක ගුණාත්මක වැඩිවිම යනු ඉන් ලබා ගත හැකි හා හැසරවිය හැකි විඩියෝ වලින් උපරිම ගුනාත්මක බවක් ලබා දෙන්නේය යන්නයි
එහෙත් මින් අදහස් වන්නේ උපරිම ලෙස වීඩියෝ හැසරවිය හැකි කැප්චර් කාඩ් එකක් මිලදී ගත් පමනින් එහි පයෝජන එලෙසව ලබා ගත හැකිය යන්න නොවේ. කැප්චර් කාඩ් එකක උපරිම සේවාව ලබා ගැනීමට එය සවි කරනු ලබන පරිගණකයේ බලසම්පන්න භව කෙලින්ම බල පායි. එසේම අදාල කැප්චර් කාඩ් එක වැඩ කිරවීම සදහා අවශ්‍ය මෘදුකාංග වැඩ කරවීම සදහා එම පරිගණකයේ දාරිතාව ඉතිරිව තිබිය යුතුය.එසේනම් මෙය තොරා ගැනිමේදි තම පරිගණකයට ගැලෙපෙන එකක් තොරා ගත යුතුය.     
 
 
පරිගණකයෙන් සකස් කළ වීඩීයෝ ෆයිල් සහිත සීඩී එකක් වීසීඩි ප්ලේයරයකදී වැඩ නොකරයි නම් එයට හේතුව.
 
 
පරිගණකයෙන් සීඩි එකක් රයිට් කීරිමේදී නීරෝ භාවිතා කොට ආකාර කීපයකටම එය කළ හැක. මෙයින් ඩේටා ආකාරයේ සීඩි එකක් බර්න් කීරිමට ගොස් ඒ තුලට වීඩියෝ ෆයිල් ඇතුල් කළානම්, පරිගණකයක් හරහා එම සීඩි එක ඕපන් කර වීඩියෝ නැරබීමට හැකි වුනත් නිවෙස් වල භාවිතා කරන වීසිඩී පේලේයර වලට මෙම දක්ත හදුනා ගත නොහැක.එසේනම් එය නිවරදිව බර්න් කීරිම උවමනාය නීරෝමෘදුකාංගයේ make video Cd හෝ video/pictures මෙනුවෙන් video Cd යන ආකාර තොරා ගත යුතුය.මේ ආකාරයට සීඩි එක බර්න් කළ හොත් ඔබට අවශ්‍ය පේලේයරයක නැරබිය හැකිය.  

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ