සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, August 20, 2009

EnSiTip now works with Firefox 3.5! එන්සිටිප් මේ නමනම් ගොඩාක් දෙනකුට හුරුපුරුදු ඇති. ඒත් මේ ගැන නොදැනුවත් අයටයි මේ.

 එන්සිටිප්(ensitip) යනු.


‍ෆයර් ෆොක්ස් සදහා ඈදිය හැකි සිංහල අපට බොහෝ වැදගත් වන මෘදුකාංගයක් කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනයේ භාෂා තාක්ෂණ පරයේෂණාගාරය නිපදවා ඇත. එමගින් මුලිකවම සිදුවන්නේ අප කියවන English වෙබ් පිටුවල ඇති අප නොදන්න වචනවල සිංහල තේරුම අවම ආයාසයකින් බලාගැනීමට සැලැස්වීමයි. මෙම  ඇඩොනය ෆයර් ෆොක්සි ස්ථාපනය කිරීමෙන් පසු අප කළ යුත්තේ අපට නොතේරෙන  English වචනය මත මුසික දර්ශකය රැදවීම පමණි. ඉන්පසුව එවලේම එම වචනයට අදාල සිංහල තේරුම් එම වචනයට පහලින් පෙන්වයි. මෙම‍ මෘදුකාංගය නිසා අපට සිංහල ශබ්දකෝෂයක් වෙබ් පිටු කියවීමෙදි භාවීතා කරන්නට අවශ්‍ය නොවේ. English වදන් සිංහල වදන්වලට පරිවර්තනය කරමින් පරිශීලකයාට හෝඩුවාවක් ලබාදීම යන අරුත් ඇති ව මෙම මෘදුකාංගයට එන්සිටිප් යනුවෙන් නම තබා තිබේ. English වචනවල තේරුමට අමතරව පරිවර්තන කටයුතුවලට අධාරකයක් වශයෙන්ද මෙම මෘදුකාංගය යොදා ගැනීමට හැකි වීම මෙහි ඇති තවත් ව්ශේෂත්වයකි.



ඔබට අවශ්‍යයනම් මෙය භාගත කරගන්න. මෙන්න තැන.


EnSiTip now works with Firefox 3.5! New features introduced in EnSiTip-AR are given below. EnSiTip-AR will be released in July 2009.
View some screen-shots of EnSiTip-AR.

 

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. oba tumiyage , obatumage ellima paradi comment aka makana ladi (wasanthi)

    ReplyDelete

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ