සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Saturday, August 8, 2009

මැජික් එකක් කරලා බලමුද

ඕං නමෝ භගවතෝ රුදාය. උඩ්ඩාමරේ ස්වරාය. ස්වරාය.වජ රූපාය. හස හස නෘත්‍ය නෘත්‍ය තුද තුද නා නා කෞතු කේන්දූ ජාල දශී කාය ටඃ ටඃ ස්වහං........ඒස්වාහඃ.

ඉහත මන්තරය ජප කර ඔබට කළ හැකි දෑ.

මුහුණු 7 ක මිනිසා


මුරුංගා ඇට වේලා තෙල් සිදුවා පරෙයි බෙටි ඌරු තෙල් සැබෝ මුල් ආදිය සමව ගෙන ඉහත මන්තරය 108 වරක් මතුරා අඹරා නළලේ තබනු. අන්ධකාරයේදී මුහුණු සතක් ඇති මිනිසෙකු මෙන් පෙනෙයි.


පිදුරු ගසක් නයෙක් කිරීම


මාසේ පොහය දිනකදී අමු පිදුරු ගසක් ගෙන ඉහත මන්තරය 108 වරක් මතුරන්න. ඉන්පසුව එම අදුන නළලේ ගා ගන්න පිදුරු ගස සර්පයෙක් මෙන් බඩගා එයි.



රෑට නොපෙනී යාමට.


සද නොපෙනී යන දවසක ඉහත මන්තරය සා නැකත යෙදන වේලාවක කිලි රෙද්දකට ගිතෙල් දමා 108 වාරයක් මතුරා එම කිලි රෙද්ද පමණක් උරහිසේ දවටාගෙන යන්න.




මහන්සියක් නැතිව ඔට්ටු අල්ලා දුවන්න.



හති වැටෙන්නේ නැතිව බොහෝ දුරක් දුවන්නේ මෙහෙමයි. විළදවැන්න අහුරක් කඩාගෙන සෝදා මුවේ දමාගෙන අමුවෙන් හපන්න . විළදවැන්න පලා වර්ගයක් නිසා ශරීරයට අහිතකර දෙයක් නොවේ එය හපන අතරේ ඉස්ම බොන්න. මෙම යුෂ බී සෑහෙන වෙලාවකට පසුව දුවන්න ගන්න. ඔබට හති නොවැටේ.
 කොල්ලන්ට කෙල්ලන්ට ලියුම් ලියන්න හොදම අකාරයක්(නොපෙනෙන ලියුම.)



පලමුව හොදට ඉදුණු දෙහි ගෙඩි දෙකක් පමන අරගෙන පිරිසිදු භාජනයකට මිරිකාගන්න. ඉන්පසුව ඉරටු හෝ එසමාන වෙන යම් හෝ දෙයක් ගෙන ඔබ මිරිකාගත් දෙහි යුෂ එකෙහි ඉරටුව පොගව පොගවා සුදු කඩදාසියක් මත අවශ්‍ය දේ ලියන්න.ඉන්පසුව එය වේලෙන්න තබන්න.ඉන්පසුව ඔබ ලියු වදන් බැලීමට නිවාඩුව වතුර මද වශයෙන් එම ලියු වදන් අවට හෝ නැතහොත් එම ලියු වදන් උඩ හෝ ගා බලන්න ඔබ ලියු වදන් සියල්ලම දැක ගැනීමට පුවන්වේ.


ඉහත මන්තර මැජික් අත්හදා බැලීමේදි මන්තර හෝ මැජික් පිලිබදව දැනුවත් කෙනකු සමග එකතුව කලහොත් ඔබට මෙහි සත්‍ය භාවය හා නව අද්දැකීමක් ලබා ගත හැකිය.

මෙම මැජික් සුර විශ්වනාත් ඛාන්ගේ මැජික් ලිපි වලින් උපටාගත් ඒවාය.

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ