සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Friday, August 21, 2009

රහුමාන් ජැක්සන් වෙනුවෙන්.............

Michael Jackson






බොලිවුඩයේ විශිෂ්ටතම සංගීතවේදීයා ලෙස සැළකෙන ඔස්කාර් සම්මානලාභී ඒ.ආර්. රහුමාන් මේ දිනවල ව්යෝවු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් වෙනුවෙන් නිර්මාණය කළ ගීත ඇතුලත් ඇල්බමයක් වෙළෙද පොළට නිකුත් කිරීමට සුදානම් වෙයි. රහුමාන් ජාත්‍යන්තර සංගීත ලෝකයේ විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂකවරුන්ද මේ සදහා සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වෙන අතර එම ගීත ඇල්බමය ඉතා ඉක්මනින් ජාත්‍යන්තරයට නිකුත් කිරිමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවේ. මයිකල් ජැක්සන් වියෝවිමට පෙර රහුමාන් සමග ගීත කීපයක් නිර්මාණය කර ඇති අතර එම ගීත වැඩි කොටසක් තවමත් සංගීතලෝලීන් අතරට ගොස් නොමැත.

මේදිනවල රහුමාන් ඔස්ටේලියාවේ සංචාරයක නිරතව සිටන අතර ඔස්කාර් සම්මාන දිනු "සල්ම්ඩෝග් මිලියනර්" ‍Film එකද මේ දිනවල තිරගත වෙමින් පවතී.

මෙය තරුණයා පුවත් පතහි ලියවුණ ලිපියකි.



 







No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ