සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Sunday, August 16, 2009

පෙන් drive වලින් පැතිරෙන Mntdrcore. exe Warm වෛරසය ඉවත් කරගන්නේ කෙසේද?. ඇතුලු තවත් පරිගණකයක මතුවන ගැටලු කීපයක් විසදා ගන්නා ආකාරය.

පෙන් drive වලින් පැතිරෙන Mntdrcore. exe Warm වෛරසය  ඉවත් කරගන්නේ.


 
අපට මෙය වෛරසය මෘදුකාංගයක් නොමැතිව හෝ තොරව ඉවත් කල හැකිය එය මෙසේය.
පලමුව start මෙනුවේ run තොරා ගන්න දෙවනුව එහි ඇති cmd යන්න type කරන්න තෙවනුව ඔබට අවශ්‍ය drive එකට යන්න මේ සදහා අදාල drive එකට අයත් අකුර සමග කොලන් (:) අකුර යොදා enter කරන්න ඉන්පසුව දැන් එ තුල හිද attrib යන්න type කරන්න දැන් ඔබට පෙන්වන්නෙ අදාල drive හි විශේෂ ලක්ෂණ යොදන ලද සගවා ඇති files සියල්ලයි මේ අතුරින් මෙම නම් සහිත ඒවා තිබේදැයි බලන්න.(kilf vbs. vbs, mntrcore.exeautorun.inf) මෙම file අතරින් එකක් හෝ කීපයක් තිබේනම් එය attrib විධානය භාවිතා කොට file attributes ඉවත් කොට පසු del විධානය භාවිතා කරමින් මකාදාන්න. උදා: ATTRIB MNTDRRE.EXE -H-S-R-DEL MNITDRRRE.EXE මේ ආකාරයට අනිකුත් වෛරස් ෆයිල්ද delete කරන්න. පසුව flash drive එක ඉවත් කර නැවත අතුලත් කර බලන්න.වෛරසය ඉවත් වී ඇති බව දැකගත හැකිය. 
Visual basic 6.0 වලින් සෑදු වැඩසටහනකට සෙටප් එකක් සෑදී‍මේදී (standard setup package) වැඩසටහනකට ලින්ක් කරන ලද ‍ඩේටා බේස් එකත් එක තුලම අන්තර්ගත කළ හැකිද?. 
package and folder wizard include හි files නම් ඩයලෝග් එක යටතේ ඇති add බටින් එකෙන් අමතර ඕනෑම ෆයිල් එකක් සෙටප් එකට ඇඩ් කර, සෙටප් එක මගින් ඉන්ස්ටෝල් වීමට සැලැස්විය හැක.
 මෘදුකාංගයක් ක්රැක්(crack) කිරීම යනු. 
  
මෘදුකාංග සමග සම්බන්ධ විවිධ කොටස් එකිනෙකින් වෙන්කිරීම හෙවත් කඩා හෙළීම මෙමගින් සිදුකරයි නිදසුනක් ලෙස යම් මෘදුකාංගයක් run වීමේදී ඒ සදහා විශේෂිත වු කී එකක් ඉල්ලා සිටින්නේ නමි ඊට අනුකුලවන කී එකක් ණිර්මානය කර මෘදුකාංගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකාංගයේ කී එක ඉල්ලනු ලබන කොටස කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්රැක් කිරීමක් ලෙස හදුන්වයි.  

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ