සංකල්පනා බ්ලොගට පැමණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.

Thursday, August 13, 2009

විල්පත්තු කැලේ නිදන් හොරු

 විල්පත්තු කැලේ නිදන් හෑරූ හමුදා මේජර් ඇතුලු 4 කට බන්ධනාගාර ගත වීමට සිදුව ඇත.



විල්පත්තුව ජාතික වනෝද්‍යාන සීමාවේ කුඩා විලච්චියේ නිදන් හෑරූ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වු යුධ හමුදාවේ හිටපු මේජර්වරයකු ඇතුළු විත්තිකරුවන් සිවු දෙනෙකුට මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ විසි දහසක දඩයක් අනුරාධපුර අධිකරනය මගින් ගෙවිමට නියම කරන ලදි.මෙම දඩ මුදල් ගෙවීමට නොහැකි වු බැවින් මොහුන්ට බන්ධනාගාර ගත වීමට සිදුවිය.

No comments:

Post a Comment

අදහස් උදහස්

Welcome To Big Money PTC!ඉන්ටනෙට් මනී

කොයි කොයි දේශේ ඇවිල්ලා තියෙන්නේ